No. 510, Fullerton Industrial Zone, Nagoda, Kalutara, Sri Lanka.
+94 34 228 9986
info@piyasatahan.org

2020/09/17 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිත දමිල සහෝදරියකට හා සහෝදරයෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.

Sahodarathwaye Piyasatahan - Foundation

2020/09/17 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිත දමිල සහෝදරියකට හා සහෝදරයෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.

880 සහ 881 වන පරිත්‍යාගයන් ….

880 සහ 881 වන පරිත්‍යාගයන් ….2020/09/17 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිත දමිල සහෝදරියකට හා සහෝදරයෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.පරිත්‍යාගලාභීන් සින්නතුරෛ සශිකලා මහත්මිය (යුද්ධය හෙතුවෙන් ආබාධිත වී ඇත) රාමයෛයා චන්ද්‍රබාලන් මහතා(යුද්ධය හෙතුවෙන් ආබාධිත වී ඇත )පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකා රේගු අධිකාරි ඒ. ඥානමෝහන් මැතිතුමා හා කේ.එන්.ශන්මුගදාසන් මැතිතුමා ඇතුලු පවුලේ සැම.මෙම පාද පරිත්‍යාග වැඩසටහන කොලබ දමිල සංගමය පරිශ්‍රයේ දී සිදු කලේය.මෙම පුන්‍යකර්මය සදහා ඔවුන්ව සම්බන්ද කල නිල්මිනි පෙරෙරා මැතිනිය ඇතුලූ සහභාගි වූ සියලූම දෙනාට නීරෝගී සැප දීර්ගායුශ ලැබේවා !!! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏 සහෝදරත්වයේ පියසටහන් පදනම …

sahodarathwaye piyasatahan

No Comments

Add your comment