No. 510, Fullerton Industrial Zone, Nagoda, Kalutara, Sri Lanka.
+94 34 228 9986
info@piyasatahan.org

882 වන පියසටහන් පරිත්‍යාගයයි..

Sahodarathwaye Piyasatahan - Foundation

882 වන පියසටහන් පරිත්‍යාගයයි..

ගරු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් 2020/09/21 වන දින ආබාධිත අම්මා කෙනෙකු සදහා කෘතිම පාදයක් සහෝදරත්වයේ පියසටහන් පදනම විසින් පරිත්‍යාග කරන ලදී.ගරු අමාත්‍යතුමන්ට නීරෝගී සැප දීර්ගායුශ ලැබේවායි පියසටහන් පදනම ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏

No Comments

Add your comment