No. 510, Fullerton Industrial Zone, Nagoda, Kalutara, Sri Lanka.
+94 34 228 9986
info@piyasatahan.org

883 වන පියසටහන් පරිත්‍යාගයයි..

Sahodarathwaye Piyasatahan - Foundation

883 වන පියසටහන් පරිත්‍යාගයයි..

2020/10/07 දින පරිත්‍යාගශීලියෙකු විසින් ආබාධිත මවක් සදහා කෘතීම පාදයක් පරිත්‍යාග කරන ලදී.පරිත්‍යාගලාභියා- ආර්. ඒ. තිලකවති (දියවැඩියා රෝගය හෙතුවෙන් දකුණු පාදයේ දණින් පහල කොටස ඉවත් කර ඇත) පරිත්‍යාගශීලියා – රෙජිනෝල් කුරේ මැතිතුමා (සමාජ සත්කාරයක් ලෙස කෘතීම පාදය පරිත්‍යාග කරන ලදී) මෙම පාද පරිත්‍යාගය පියසටහන් පරිශ්‍රයේදී සිදු කරන ලදී.මෙම පුන්‍යකර්මය සිදුකළ රෙජිනෝල් කුරේ මැතිතුමා ඇතුලූ පවුලේ සියලූම දෙනාට නීරෝගී සැප දීර්ගායුශ ලැබේවා !!! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏 සහෝදරත්වයේ පියසටහන් පදනම …

No Comments

Add your comment