No. 510, Fullerton Industrial Zone, Nagoda, Kalutara, Sri Lanka.
+94 34 228 9986
info@piyasatahan.org

වන්නෙමු පිහිට – මැතිදුණි ඔබ අසරණයන්ට.. වේවා දීර්ඝායූෂ – මවු බිම රැක ගන්නට..

Sahodarathwaye Piyasatahan - Foundation

885 / 886 හා 887 වන පියසටහන් පරිත්‍යාගයයි..

වන්නෙමු පිහිට – මැතිදුණි ඔබ අසරණයන්ට.. වේවා දීර්ඝායූෂ – මවු බිම රැක ගන්නට..

885 / 886 හා 887 වන පියසටහන් පරිත්‍යාගයයි..

885 / 886 හා 887 වන පියසටහන් පරිත්‍යාගයයි..

2020/11/25 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිතයන් තිදෙනෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.පාද ලැබුවන් හා පරිත්‍යාගශීලින්…..

#පරිත්‍යාගලාභියා අශෝක ජයන්ත තරුණ මහතා (රිය අනතුරක් නිසාවෙන් දණහිසින් පහල පාදය අහිමි වී ඇත).

#පරිත්‍යාගශීලියා ඕස්ට්‍රේලියාවේ පදිංචි පද්මි ලක්මාලි මැතිණිය හා දීපාල් බෙන්දරගේ මැතිතුමා විසින් පාදය පරිත්‍යාග කරනු ඇත.(ඕස්ට්‍රේලියාවෙ පදිංචි පද්මි ලක්මාලි මැතිණිය, දීපාල් බෙන්දරගේ මැතිතුමා හා කවින්‍යා හා තෙනුලි දියණියන්ට සහ එමෙන්ම නියෝජ්‍ය රේගු අධිකාරි දේවප්‍රිය වීරසිංහ මැතිතුමා ඇතුළු පවුලේ සැමට සෙත් පතා)….

#පරිත්‍යාගලාභියා ඊ.ඩී.පී.කේ.එදිරිසිංහ මැතිණිය(රෝගී තත්වයක් හේතුවෙන් දණහිසින් පහල පාදය අහිමි වී ඇත).

#පරිත්‍යාගශීලියා දීපිකා මැතිණිය ඇතුළු ගම්වාසීන් විසින් පාදය පරිත්‍යාග කරනු ඇත.(දීපිකා මැතිණිය ඇතුළු සහයෝගය දැක්වූ සියළු දෙනාට නිරෝගී සැප දීර්ඝායුෂ පතා)….

#පරිත්‍යාගලාභියා පුෂ්පා මාලනි මහත්මිය(ගලක් වැටීමෙන් දණහිසින් ඉහළ පාදය අහිමි වී ඇත).

#පරිත්‍යාගශීලියා සභාපති අරුණ සමරවික්‍රම මැතිතුමා විසින් පාදය පරිත්‍යාග කරනු ඇත.(ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පැතීම හා ගුණදාස සමරවික්‍රම තම පියාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම පතා)….

885 / 886 හා 887 වන පියසටහන් පරිත්‍යාගයයි..

මෙම පාද පරිත්‍යාග වැඩසටහන පියසටහන් ප්‍රධාන කාර්යාලයේදී සිදු කලේය.මෙම පුන්‍යකර්මය සදහා මූලිකත්වය ගනිමින් අපට ශක්තියක් වු පරිත්‍යාගශීලි මහත්ම මහත්මීන් ඇතුලු සියලූම දෙනාටත් චරිතා උදානී මැතිනියටත් නීරෝගී සැප දීර්ගායුශ ලැබේවා !!! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏 සහෝදරත්වයේ පියසටහන් පදනම…

No Comments

Add your comment