No. 510, Fullerton Industrial Zone, Nagoda, Kalutara, Sri Lanka.
+94 34 228 9986
info@piyasatahan.org

News

Sahodarathwaye Piyasatahan - Foundation

885 / 886 හා 887 වන පියසටහන් පරිත්‍යාගයයි..

වන්නෙමු පිහිට – මැතිදුණි ඔබ අසරණයන්ට.. වේවා දීර්ඝායූෂ – මවු බිම රැක ගන්නට..

885 / 886 හා 887 වන පියසටහන් පරිත්‍යාගයයි.. 885 / 886 හා 887 වන පියසටහන් පරිත්‍යාගයයි.. 2020/11/25 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිතයන් තිදෙනෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.පාද ලැබුවන් හා පරිත්‍යාගශීලින්….. #පරිත්‍යාගලාභියා අශෝක ජයන්ත තරුණ මහතා (රිය අනතුරක් නිසාවෙන් දණහිසින් පහල පාදය අහිමි වී ඇත). #පරිත්‍යාගශීලියා ඕස්ට්‍රේලියාවේ පදිංචි පද්මි ලක්මාලි මැතිණිය හා දීපාල් බෙන්දරගේ …

කිරි මවක් සදහා කෘතීම පාදය ලබාදුන් අවස්ථාව

කිරි මවට ආදරය කල ඇයව රැක බලා ගත් ගම්වාසීන් විසින් තවත් #ආබාධිත#මවක් වෙනුවෙන් #කෘතීම#පාදයක් ලැබීමට නියමිතය..එම කුසල් බලයෙන් කිරි මවට තිරිසන් ආත්මයෙන් මිදීමට මේ පිං හේතු වාසනා වේවා #සහෝදරත්වයේ #පියසටහන් අප පදනමේ තවත් මානුෂිය සත්කාරයක්…

883 වන පියසටහන් පරිත්‍යාගයයි..

2020/10/07 දින පරිත්‍යාගශීලියෙකු විසින් ආබාධිත මවක් සදහා කෘතීම පාදයක් පරිත්‍යාග කරන ලදී.පරිත්‍යාගලාභියා- ආර්. ඒ. තිලකවති (දියවැඩියා රෝගය හෙතුවෙන් දකුණු පාදයේ දණින් පහල කොටස ඉවත් කර ඇත) පරිත්‍යාගශීලියා – රෙජිනෝල් කුරේ මැතිතුමා (සමාජ සත්කාරයක් ලෙස කෘතීම පාදය පරිත්‍යාග කරන ලදී) මෙම පාද පරිත්‍යාගය පියසටහන් පරිශ්‍රයේදී සිදු කරන ලදී.මෙම පුන්‍යකර්මය සිදුකළ රෙජිනෝල් කුරේ මැතිතුමා ඇතුලූ පවුලේ සියලූම …

882 වන පියසටහන් පරිත්‍යාගයයි..

ගරු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් 2020/09/21 වන දින ආබාධිත අම්මා කෙනෙකු සදහා කෘතිම පාදයක් සහෝදරත්වයේ පියසටහන් පදනම විසින් පරිත්‍යාග කරන ලදී.ගරු අමාත්‍යතුමන්ට නීරෝගී සැප දීර්ගායුශ ලැබේවායි පියසටහන් පදනම ප්‍රාර්ථනා කරමු

2020/09/17 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිත දමිල සහෝදරියකට හා සහෝදරයෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.

880 සහ 881 වන පරිත්‍යාගයන් …. 880 සහ 881 වන පරිත්‍යාගයන් ….2020/09/17 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිත දමිල සහෝදරියකට හා සහෝදරයෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.පරිත්‍යාගලාභීන් සින්නතුරෛ සශිකලා මහත්මිය (යුද්ධය හෙතුවෙන් ආබාධිත වී ඇත) රාමයෛයා චන්ද්‍රබාලන් මහතා(යුද්ධය හෙතුවෙන් ආබාධිත වී ඇත )පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකා රේගු අධිකාරි ඒ. ඥානමෝහන් මැතිතුමා හා කේ.එන්.ශන්මුගදාසන් මැතිතුමා ඇතුලු පවුලේ …

2020/09/03 දින පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආබාධිත තරුණීයකට හා තරුණයෙකු සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාගලාභීන් ගයනී ඉංජීවනී තරුණ මහත්මිය (උපතින්ම ආබාධිතයි) ලහිරු චමල්ක තරුණ මහතා(දණහිසින් පහල පාදය අහිමි )පරිත්‍යාගශීලින් ඔස්ට්‍රේලියාවෙහි පදිංචි ප්‍රභාෂ් ගාර්ඩියහේවා මැතිතුමා ප්‍රධාන පවුලේ සැම (නැසිගිය වෛද්‍ය ගංගා ආරේවත්ත මැතිනියගේ ජන්ම දිනය වෙනුවෙන් )ඔස්ට්‍රේලියාවෙහි පදිංචි ක්‍රිශාන්ත ගුනවර්ධණ මැතිතුමා හා පවුලේ සැම (දෙමාපියන්ට පිං අනුමෝදන් කිරිම පිනිස )මෙම පාද පරිත්‍යාග වැඩසටහන පියසටහන් පරිශ්‍රයේ දී සිදු කලේය.මෙම පුන්‍යකර්මය සදහා …

2020/09/01 බිනර පොහෝ දින පරිත්‍යාගශීලි මහතකු විසින් ආබාධිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සදහා කෘතීම පාදයක් පරිත්‍යාග කරන ලදී.

2020/09/01 බිනර පොහෝ දින පරිත්‍යාගශීලි මහතකු විසින් ආබාධිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සදහා කෘතීම පාදයක් පරිත්‍යාග කරන ලදී.පරිත්‍යාගලාභීයා විශ්වවිද්‍යාල ශිෂ්‍ය දිනෙශ් එරංග (උපතින්ම ආබාධිතයි) පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකා රේගු අධිකාරි චූලා විජේසුන්දර මැතිතුමා හා ජේශ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර මැතිනිය (තම පුතුණුවන් දෙපලගේ ජන්ම දිනය වෙනුවෙන් )මෙම පාද පරිත්‍යාග වැඩසටහන පියසටහන් පරිශ්‍රයේ දී සිදු කලේය.මෙම පුන්‍යකර්මය සදහා සහභාගි වූ …

2020/08/03 නිකිණි පොහෝ දින පරිත්‍යාගශීලින් සිවු දෙනෙකු විසින් ආබාධිත වුවන් සිවු දෙනෙකු (04) සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.

2020/08/03 නිකිණි පොහෝ දින පරිත්‍යාගශීලින් සිවු දෙනෙකු විසින් ආබාධිත වුවන් සිවු දෙනෙකු (04) සදහා කෘතීම පාද පරිත්‍යාග කරන ලදී.පාද ලැබුවන් හා පරිත්‍යාගශීලින් රණවිරු උපාලී වීරසිංහ මහතා (දණහිසින් පහල පාදය අහිමි) – හේමමාලී කරුණාරත්න මැතිනිය (තම පුතුණුවන්ගේ ජන්ම දිනය වෙනුවෙන් )ඇනෙස්ලී මාටින් මහතා (දණහිසින් පහල පාදය අහිමි) – ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ පානී විජේව‍ර්ධන මැතිතුමා හා …

2020/07/05 වන දින කෘතීම පාද පරිත්‍යාග වැඩසටහන …

2020/07/05 වන දින කෘතීම පාද පරිත්‍යාග වැඩසටහන …පරිත්‍යාගශීලියා – වෛද්‍ය ලීයාල් මහෙන්ද්‍රජිත් මැතිතුමා හා උපුල් අරුණජිත් මැතිතුමන් ඇතුලු පවුලේ සැම අරමුණ – තම පියාණන්ගේ 90 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පරිත්‍යාගලාභියා – ගාමිනි මහතාරිය අනතුරක් හේතුවෙන් දනහිසට පහල පාදය අහිමි කෘතීම පාදය පරිත්‍යාගය කල වෛද්‍ය ලීයාල් මහෙන්ද්‍රජිත් මැතිතුමා හා උපුල් අරුණජිත් මැතිතුමන් ඇතුලු පවුලේ සැමටත් එම …